colombotimes.lk
සිංහල | English

18 October 2024


වසර 32කට පසු ඔලිම්පික් පාපන්දු රන් පදක්කමක් දිනූ ස්පාඤ්ඤය



වසර 32කට පසු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි පාපන්දු රන් පදක්කමක් දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්වී තිබෙනවා.

ඒ පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක ප්‍රංශය ගෝල 5ට 3ක් ලෙස පරාජය පත් කරමින්.

මේ අතර පැරිස් ඔලිම්පික් උළෙල අදින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)