19 October 2025

logo

යෙවාන් ඩේවිඩ්ට ඉතිහාසගත ජයක්



ශ්‍රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ රුකී ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ මෙම තරගාවලියේ ඉතාලියේ මොන්සා හි පැවැති 8වෙනි අදියරේ දෙවන තරගයේ දෙවන ස්ථානය දිනා ගනිමින්.

ඒ අනුව යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියක රුකී ශූරතාව දිනූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ඔහුයි.

(colombotimes.lk)