ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (01) රාත්‍රියේ මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ පොළොන්නරුව - මඩකලපුව මාර්ගයේ පුණානි ප්‍රදේශයේදීයි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු, පසුපස ගමන් කළ කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙක් වැලිකන්ද හා වාලච්චේන රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව තරුණයෙක් මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 20ක් වන වාලච්චේන ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
(colombotimes.lk)
