02 November 2025

logo

බොයිලේරුවක් පිපිරීමෙන් තරුණයෙක්ට දිවි අහිමිවෙයි



යටියන්තොට කිර්පෝරුව වතුයායේ රබර් කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පුපුරා ගොස් තිබෙනවා.

එම පිපිරීමෙන් එක පුද්ගලයෙක් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා ඇති බව‍යි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 25ක් වන තරුණයෙක්.

(colombotimes.lk)