20 January 2026

logo

නේපාලය ටෙලිග්‍රෑම් තහනම් කරයි



නේපාලය විසින් ටෙලිග්‍රෑම් පණිවිඩ යෙදවුම තහනම් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ටෙලිග්‍රෑම් මාර්ගගත වංචා සහ මුදල් විශුද්ධිකරණය ඉහළ යාමක් බව එරට විදුලි සංදේශ නියාමකවරයා ප්‍රකාශ කළ බවයි.

ඒ අනුව සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට මේ සඳහා ප්‍රවේශ වීම සීමා කරන ලෙස නේපාල විදුලි සංදේශ අධිකාරිය (NTA) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා. 

 
(colombotimes.lk)