24 February 2026

logo

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්



බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අද (24) උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ වාද්දූව, මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේදීයි.
 
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථ දෙකෙහිම මගීන් සිට නොමැති අතර අනතුරින් බස් රථයේ රියදුරන් දෙදෙනාම තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

එක් බස් රථ රියදුරෙක්ගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)