24 February 2026

logo

මැලේසියාවේ භූ කම්පනයක්



මැලේසියාවේ රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය බෝර්නියෝ දූපතේ සබා ප්‍රාන්තයේ හටගෙන ඇති බවයි.

එමෙන්ම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානිවීමක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

(colombotimes.lk)