24 February 2026

logo

බිහිසුණු අනතුරක් - 18දෙනෙක් ජීවිතක්ෂයට



නේපාලයේ තිෂුලි ගංගාවට බස් රථයක් පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 18දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
  
එමෙන්ම තවත් පුද්ගලයන් 28දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

(colombotimes.lk)