ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ජුනි - ජූලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරය කර ද්විපාර්ශ්වික තරගාවලියකට සහභාගීවීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මෙම සංචාරයේදී කණ්ඩායම එක්දින තරග 03ක්, T20 තරග 03ක් සහ ටෙස්ට් තරග 2ක් ක්‍රීඩා කරන බවයි.
මෙහි තග කාලසටහන පහතින්,
(COLOMBOTIMES.LK)
