31 December 2025

logo

තාවි සමරවීර ලෝකයේ පළමුතැනට



වයස අවුරුදු 11න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ තාවි සමරවීර සමත් වී තිබෙනවා.

ඒ ඉතාලියේ පසුගියදා පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේදී ඔහු රන් පදක්කම දිනා ගැනීමට සමත් වීම සමඟයි. 

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 05වන ශ්‍රේණියේ තාවි සමරවීර ඉගෙනුම ලබනවා. 

(colombotimes.lk)