හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහුව අද (31) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී ජනවාරි 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)
