31 December 2025

logo

කිරිබාති දූපතට නව වසර උදාවෙයි



2026 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දූපත පත් වී තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස කිරිබාති දිවයිනට නව වසර උදා වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)