සූදු ජාවාරමක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වූ ඉන්දීය ජාතිකයන් 11දෙනාට රුපියල් ලක්ෂය බැගින් වූ දඩ නියම කර තිබෙනවා.
ඒ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
ඔවුන් දඩ මුදල් ගෙවූ පසු රටින් පිටුවහල් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
