20 August 2025

logo

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් 11 රිමාන්ඩ්



අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ ඉන්දීය ජාතික සැකකරුවන් 08ක් සහ සැකකාරියන් 03ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තලංගම පොලීසිය විසින්.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 11දෙනා අගෝස්තු මස 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 

(colombotimes.lk)