මුළු දිවයිනටම බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ ආපදා මරණ සංඛ්‍යාව 481ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයන් 345ක් තවමත් අතුරුදන් වී සිටින බවයි.
එමෙන්ම පවුල් 48,559ක පුද්ගලයන් 171,492ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හී රැඳී සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. 
(colombotimes.lk)
