2010 වර්ෂයේ සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 15ක් වැසී ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ප්‍රමාණවත් සිසුන් සංඛ්‍යාවක් නොමැති වීම හේතුවෙන් මෙම පාසල් වැසී ගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
වැසී ගිය පාසල් කිහිපයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ශිෂ්‍ය භට බලකාය වැනි ආයතනවලට පවරා ඇති බවයි ඔහු කියා සිටියේ.
(colombotimes.lk)
