20 January 2026

logo

දුම්රියෙන් පාසලට යන සිසුන්ට සහනයක්



නොවැම්බර් මාසයට අදාළ දුම්රිය පාසල් වාර ප්‍රවේශපත්‍රය භාවිතා කර දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දිනවල දුම්රියෙන් ගමන් කිරීමේ අවස්ථාව පාසල් සිසුන් හට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබෙනවා.
 
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගමනාගමන අපහසුතා හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන්ට 2025 දෙසැම්බර් මාසයේ පාසල් වාර ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ දුෂ්කරතා මතුවී ඇති බැවින් එම තීරණය ගෙන ඇති බවයි. 



(colombotimes.lk)