15 December 2025

logo

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 120ක මුදලක්



ලෝක බැංකුව විසින් හදිසි ආධාර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 120ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා. 

ඒ රජයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 'දිට්වා' හේතුවෙන් හානියට පත් ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා, යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට සහ සහන කටයුතුවලට සහාය වීම සඳහා‍යි.

මෙම හදිසි ආධාරය ආපදාවෙන් විපතට පත් ජනතාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහයෝගයක් දැක්වීම අරමුණු කරගෙන ලබාදෙන බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)