15 December 2025

logo

දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක්



2025 වර්ෂයේ තෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක ධන වර්ධන වේගයක් වාර්තා කර තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ 2025 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්.

මේ අතර කෘෂිකාර්මික, කාර්මික සහ සේවා ක්‍රියාකාරකම් පිළිවෙළින් 3.6%, 8.1% සහ 3.5% කින් ඉහළ ගොස් තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(colombotimes.lk)