Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (15) ඒකක 213.49 කින් (0.95%) පහත වැටී තිබෙනවා.ඒ අනුව එය ඒකක 22,294.77ක් ලෙස අවසන් වී තිබෙන අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 2.2ක් ලෙසයි. (colombotimes.lk)