බස් රථයක්, මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල ප්‍රදේශයේදීයි.
එම අනතුරෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තවත් සිව් දෙනෙක් තුවාල ලබා තිබෙන බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
