20 January 2026

logo

අද ඩොලරයේ අගය මෙන්න



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 305.34ක් ලෙස සටහන් වී තිබෙනවා.

එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 312.94ක් ලෙසයි. 

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේදී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වූ ආකාරය පහතින්, 



(colombotimes.lk)