11 February 2025


පොලිස් නිලධාරීන් 17ක් සේවයෙන් ඉවතට



පසුගිය මාස 04ක කාලය තුළ පොලිස් නිලධාරීන් 17දෙනෙක් සේවයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනා මත බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී.මනතුංග අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)