Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අංගමුව ජලාශයේ දොරටු 2ක් මේ වන විට විවෘත කර ඇති බවයි.(colombotimes.lk)