වසරකට ළමා පිළිකා රෝගීන් 200දෙනෙක් පමණ මරණයට පත්වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා පවසනවා.
ඔහු කියා සිටියේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුළින් මෙම තත්ත්වය අවම කර ගත හැකි බවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
(colombotimes.lk)