19 September 2025

logo

ඉන්දියාවේ රුපියල් 2000 භාවිතයෙන් ඉවත් කරයි



ඉන්දියාව විසින් රුපියල් 2000 නෝට්ටුව භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. 

මෙම නෝට්ටුව එරට වැඩිම වටිනාකමකින් යුතු වූ මුදල් නෝට්ටුවයි. 
 
රුපියල් 2000 නෝට්ටු සන්තකයේ ඇති පුද්ගලයන්ට සැප්තැම්බර් 30ට පෙර ඒවා බැංකු වලින් මාරු කරගැනීමට අවස්ථාව ලැබෙන බව සඳහන් වනවා.
(colombotimes.lk)