09 January 2026

logo

ඉන්දීය සහ පාකිස්ථාන ඔලිම්පික් ශූරයන්ටත් රුමේෂ් අභියෝග කරයි



ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එහි 7වන ස්ථානය දිනාගැනීමට සමත් වී තිබෙනවා. 

මෙහිදී රුමේෂ් මීටර 84.38ක දක්ෂාවක් දැක්වීමට සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඔලිම්පික් ශූරයන් දෙපළක් වූ ඉන්දියාවේ නීරාජ් චොප්රා හා පාකිස්ථානයේ අර්ශාද් නදීම් අබිබවායාමට රුමේෂ් තරංග සමත්වී තිබීම විශේෂත්වයක්. 

ඔබට Colombo Times වෙතින් උණුසුම් සුබ පැතුම්! 

(colombotimes.lk)