19 September 2025

logo

2023 World Cup | ස්කොට්ලන්තය සහ ඕමානය කාසියේ වාසිය දිනයි



ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග දෙකක් අද (21) පැවැත් වෙනවා.

එහිදී අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ස්කොට්ලන්තය සමත් වුණා. 
 
ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා. 
 
ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැත් වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඕමානය සමත්වුණා. 
 
එහිදී ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි. 
 
මෙම තරග සිම්බාබ්වේ බුලවායෝ හිදී පැවැත්වෙනවා.
(colombotimes.lk)