2024 වසර සඳහා වන ක්‍රිකට් තරග කාලසටහන නිකුත් කරයි



ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් 2024 වසර සඳහා වන පිරිමි ජාතික කණ්ඩායම් කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ජාතික කණ්ඩායම සිය 2024 ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනය ජනවාරි මාසයේදී සිම්බාබ්වේට එරෙහිව දේශීය තරගාවලියක් සමඟින් ආරම්භ කරන බවයි. 
 
අදාළ සම්පූර්ණ කාලසටහන පහතින්...
(colombotimes.lk)