ඇමරිකාවේදී අත්අඩංගුවට පත් වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක් නුවරට රැගෙන ඒමෙන් පසු රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෘක්ලින්හි පිහිටි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයකට එලෙස ඔවුන් යොමුකර ඇති බවයි.
(colombotimes.lk)
