05 January 2026

logo

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු රිමාන්ඩ්



අත්අඩංගුවට ගත් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවෙකු වන ඉන්දික රත්නමලල ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.

(colombotimes.lk)