17 September 2025

logo

2025 World Athletics Championship | රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමේ අවසන් ඉසව්වට



2025 ටෝකියෝහී පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ අවසන් තරඟයට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සුදුසුකම් ලබා තිබෙනවා. 

ඔහු මීටර් 82.8ක දුරක් විසි කරමින් අවසන් තරඟයට සුදුසුකම් ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)