17 September 2025

logo

බලපත්‍ර නොමැතිව ඔසුහලක් පවත්වාගෙන ගිය අයෙක්ට දඩ



වලංගු බලපත්‍ර නොමැතිව ඔසුහලක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරිය විසින් අත්අඩංගුවට ගත් අධිකරණයේදී වරදකරු බවට පත්වූ විත්තිකරුවෙක්ට අද (17) රුපියල් 25,000ක දඩ මුලක් නියම කර තිබෙනවා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න විසින්.

(colombotimes.lk)