හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට සිය සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඒ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ 75වෙනි ජන්ම දිනය වෙනුවෙන්.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ 'මා මිත්‍ර නර්න්ද්‍ර මෝදිට උණුසුම් උපන්දින සුබ පැතුම්' එක් කරන බවයි.
(colombotimes.lk)