02 January 2026

logo

2026 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි



2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් සම්මත වී තිබෙනවා. 

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 158ක් ලැබුණු අතර විරුද්ධව ලැබී ඇත්තේ එක් ඡන්දයක් පමණයි. 

එමෙන්ම දෙදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා. 

(colombotimes.lk)