ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ තාවකාලිකව සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් වන තුරු ඇය මෙලෙස සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
