09 January 2026

logo

වරෙන්තුකරුවන් 225ක් අත්අඩංගුවට



දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන අපරාධ සහ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලදී පුද්ගලයන් 600කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (07) සිදු කළ මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයන් 597දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පුද්ගලයන් 225දෙනෙක් විවෘත වරෙන්තුකරුවන් වන බවයි.
 
මේ අතර අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන 460ක් වන අතර අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් 57දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

(colombotimes.lk)