10 January 2026

logo

බදුල්ලේ පාසල්වලට නිවාඩුදීමට පියවර



බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව පිහිටා ඇති පාසල් අද (09) පෙරවරු 11.00 වන විට දරුවන් සහ ගුරුවරුන්ට නිවාඩු ලබාදී පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකි සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)