පේරු රාජ්‍යයේ අද (08) භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතුව හටගෙන තිබෙන බවයි.
භූ කම්පනය කිලෝමීටර් 107ක පමණ ගැඹුරකින් යුත් ප්‍රදේශයක හට ගෙන ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ පේරු රාජ්‍යය ආසන්නයේ පිහිටි ඉක්වදෝරයටද මෙම භූ කම්පනය දැනී ඇති බවයි.
(colombotimes.lk)
