වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු 25දෙනෙක්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පොලිස් කොමිසමේ නිර්දේශ මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.
ඒ අතර පරීක්ෂණ ශ්‍රේණි මට්ටමේ නිලධාරීන් ද සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
(colombotimes.lk)
