Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (21) ඒකක 122.24කින් (0.53%) පහත වැටී තිබෙනවා. ඒ අනුව එය ඒකක 22,982.72කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 3.8ක් ලෙසයි.(colombotimes.lk)