2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (21) නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2026 වසරේදී 6 ශ්‍රේණිය සඳහා කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් www.moe.gov.lk ලබා ගැනීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සිසුන්ට ලැබී ඇති පාසල් සම්බන්ධයෙන් https://g6application.moe.gov.lk යන වෙබ් පිටුවට පිවිසීමෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
(colombotimes.lk)
