31 March 2025


සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27ක් අත්අඩංගුවට



අන්තර් කැඳවුම්කරු ඇතුළු සම සෞඛ්‍ය උපාධිධාරීන් 27 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අධිකරණ නියෝග කඩකර සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවීමේ චෝදනාව මත බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)