පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් දිස්ත්‍රික්ක 6කට අයත් පුද්ගලයන් 600ක් පමණ පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම නිවාස 142කට අර්ධ හානි සිදුව ඇති බව වාර්තා වනවා.
මේ අතර දැදුරු ඔය හා මහ ඔය නිම්නවල ගං වතුර අවදානමක් මතුව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම දැඳුරු ඔයේ ජල මට්ටමද ගංවතුර මට්ටම දක්වා ළඟා වී තිබෙනවා.
www.colombotimes.lk