මේ වසරේ World's Best Bank සම්මාන උළලේදී ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් 'A ශ්‍රේණියේ' සම්මානය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වෙත පිරිනමා තිබෙනවා.
ඒ විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්ව හමුවේ මහ බැංකුවට ලබාදුන් නායකත්වය ඇගයීමක් වශයෙන්.
(colombotimes.lk)