20 October 2025

logo

සෙව්වන්දිට උපකාර කළ පොලිස් කොස්තාපල්වරයා රිමාන්ඩ්



සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන 'මතුගම ශාන්' ගේ සමීපතමයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් ලබන 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ඉෂාරා සෙව්වන්දිට නවාතැන් සහ රැකවරණය සැපයීමේ චෝදනාව හේතුවෙන්.

(colombotimes.lk)