20 October 2025

logo

දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයෑමේ අවදානමක්



ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට අදාළව තවදුරටත් නායයෑමේ අවදානම ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව නායයෑමේ අවදානම නිකුත් කර තිබෙන්නේ බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළවයි.

(colombotimes.lk)