ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා
දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ අයහපත් කාලගුණයත් සමග සංඥා දෝෂයක් හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාද වන බවයි.
මේ අතර පෙ.ව.09.35 ට කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද (21) ධාවනය නොවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.