07 July 2025

logo

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 550,000ක් තැපෑලේ ගොඩගැසෙයි



පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මඟින් ඡන්ද දායකයන් වෙත බෙදා හැරීම පසුගිය ඔක්තෝබර් 27 වනදා සිට මේ මස 07 වනදා දක්වා සිදු කළා.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ  එලෙස බෙදා හැරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසුවත් තවත් ඡන්ද දැන්වීම් පත්‍රිකා 550,000ක් තැපැල් කාර්යාලවල තිබෙන බවයි.

(colombotimes.lk)