පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන තිබෙන බව පිළියන්දල පොලීසිය පවසනවා.
එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර සඳහන් කළේ ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් 04ක්, ගිනි නිවීමේ රථ 02ක් සහ ගිනිබටයන් 15දෙනෙක් ඒ සඳහා යොමු කර ඇති බවයි.
(colombotimes.lk)